බොහෝ ජංගම දුරකථන පරිෂීලකයන් Sony Xperia Go සහ Sony Xperia Arco S දුරකථන දෙක එනතෙක් බලා සිටිනවා.  මොකද දැනට ස්මාට්ෆෝන් වලින් ජලයට දූවිල්ලට හා ඝට්ඨනයන්ට හොඳින් ඔරොත්තු දෙන එකම දුරකථන මාදිලි දෙක වන්නේ මෙය. ඔබට අවශ්‍ය නම් මෙය ජලය සහිත බේසමකට වුවද දමා තැබිය හැකියි!

Xperia Go හි අඟල් 3.5 තිරයක් සමඟ සෝනි සමාගමේ මොබයිල් බ්‍රාවියා එන්ජින් එකද ඇතුලත් කර තියෙනවා. ගිගා හර්ට්ස් 1ක ඩුවල්කෝ ප්‍රොසෙසර් එකකින්ද, මෙගා බයිට් 512 රැම් මතකයකින්ද, මෙගා පික්සල් 5 කැමරාවකින්ද හෙබියි.

නමුත් Arco S හි 1.5GHz ඩුවල් කෝ ප්‍රොසෙසරයක්, ගිගා බයිට් 1ක රැම් මතකයක්, මෙගා පික්සල් 12ක කැමරාවක් යොදා තිබෙනවා. එමෙන්ම 1080p HD වීඩියෝ රෙකෝඩින් සහිතයි.
පහත වීඩියෝ දෙකෙන් ඔබට ජංගම දුරකථන දෙක ගැන සිතාගත හැකියි....


Xperia Go  




Xperia acro S :- 

0 comments:

Post a Comment

 
Top