ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය දැන් ඔබට සුපිරි කැමරාවක් කරගන්න පුලුවන්. HD ෆෝටෝ ගන්න, වර්ණ වෙනස්කර කලාත්මක ෆොටෝ ගන්න මෙන්ම ඔබේ සම පැහැපත් කර සුදුවන් කරන්නත් පුලුවන්. එඩිට් කිරීම් කරන්න ඕනෙම නෑ. දැනට ලොව අංක 1 කැමරා ඇප්ලිකේෂන් එක ඔබත් නොමිලේම බාගන්න කැමතිද? ඒ Camera360 ඇප්ලිකේෂන් එක. ඔබට මේ පිළිබඳ තවත් විස්තර සහිතව වීඩියෝ පැහැදිලි කිරීමක් බලාගන්න පුලුවන් අපේ සහෝදර වෙබ් අඩවියෙන්. ඒකට මෙතනින් පිවිසෙන්න. එහිම යට ඩවුන්ලෝඩ් කරගැනීම සඳහා ලින්ක් එකද තියෙනවා.

ඒ වගේම මෙවැනිම තවත් බොහෝ ගේම්ස්, ඇප්ලිකේෂන්ස් සඳහා www.pawanamobile.tk පිවිසෙන්න. ජංගම දුරකථනයකින් නම් වඩාත්ම යෝග්‍යයි. මොකද මේ වෙබ් අඩවිය ජංගම දුරකථන සඳහා වන එකක් බැවිනි.

ඒ වගේම අපගේ මොබයිල් ඇප්ලිකේෂන් එකද ලබාගන්න පුලුවන්. එමඟින් ඔබට ක්ෂණිකවම දුරකථනය වෙතට ගේම්ස් සහ ඇප්ලිකේෂන් ලබාගන්න පුලුවන්. දැනට Android, iOS, Symbian, Blackberry, Windows Mobile සහ Bada යන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති සහය දක්වනවා. පහත යොමුවන් ඔස්සේ ඔබට එය ලබාගත හැක.
QR කෝඩ් එක මඟින් සෘජුවම ලබාගන්න -
Scan QR Code via your mobile :  


ජංගම දුරකථයට ලින්ක් එක යවන්න : Click Here 

0 comments:

Post a Comment

 
Top