අන්තර්ජාල පැකේජ ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට දුරකථන ජාලවල ඇත්තේ ඉතාමත්ම ලොකු තරඟයකි. මෙය වැඩිපුරම උණුසුම් වී ඇත්තේ පෙරගෙවුම් පැකේජයන් වලයි.. හච් ආයතනය තම පාරිභෝගිකයන් හට 3G ආවරණය ලබාදුන්නේ මෑතකදීය. ඒ දීමත් සමඟම පාරිභෝගිකයන් ඒ වෙත ගියේ එහි වේගය අනෙක් ජාලයන් හා සැසඳීමේදී වැඩි අගයක් ලබාගත් බැවින්ය....

මොබිටෙල් වෙතින් Late Night Internet Package හඳුන්වාදීමත් සමඟම හච් ආයතනයද තරඟකාරී මිලකට, වැඩි සේවාවක් සැපයීම සඳහා ඔවුන්ද Midnight Pack යනුවෙන් අලුත් පැකේජයන් හඳුන්වාදී ඇත. රු.75කට 2GB ඩේටා ප්‍රමාණයක් හා රු.40ක talk time(කතා කාලයක්) නොමිලේ හිමිවේ.! දැනට එම මුදලට ලංකාවේ ලැබෙන අඩුම රාත්‍රී ඉන්ටනෙට් පැකේජය මෙයයි. පහත ඇත්තේ එහි විස්තර සහ ඇක්ටිව් කරගන්නා ආකාරයයි...

4 comments:

  1. mekanam pattai bt 3g signal ne bnz.... :(

    ReplyDelete
    Replies
    1. තාම 3ජී දෙන්න පටන්ගත්තා විතරයිනේ. දැනටමත් ලංකාවේ බොහෝමයක් ප්‍රදේශවලට දීල ඉවරයි. ළඟදීම ඔයාලටත් ලැබෙයි...

      Delete

 
Top