හප්පේ මේ පැත්තෙ ආපු කාලයක්.... මකුණො මේ පැත්තෙ අරක්ගෙන. ගොඩක් අය නම් මාව දන්නව ඇති. මුල්ම බ්ලොග් එක හොඳට නැගල යනකොටම ගූගල් කාරයා ස්පෑම් කියලා අයින් කලානේ. මොනා කරන්නද.? ලිපි සීයයක්වත් තියෙන්න ඇති. :( ඊට පස්සෙ ඉතින් හිතාගත්තා තවත් බ්ලොග් කරන්නෑ කියලා. යාලුවො ගොඩක් අය කිව්වා බ්ලොග් එකක් කරන්න කියලා තව. මොකද මගේ බ්ලොග් එකේ (ප්‍රමෝද් බ්ලොග්) නැගල යන ලිපි පෙලක්ම දැම්මා.

කොහොම කොහොම හරි මේක සින්ඩිකේටර් වලට එකතු කලා. ලාංකීය සින්ඩිය තමයි මගේ කැමතිම සින්ඩිය. :) ඒ වගේම නිම්නය බ්ලොග් කියවනය(නදුන් සහෝදරයගේ). ඒත් සමහර බ්ලොග් කියවන(සින්ඩි) බ්ලොග් කප්පාදු කරල ඒවාට එකතු කරගන්න නිසා අපිව එකතු කරගන්නෙ නෑ. මොන හේතුවකටද මන්දා.

කොහොමහරි මේ බ්ලොග් එක මුල්ම බ්ලොග් එකටත් වඩා හොඳට කරනවා! එහෙනම් හොඳ ලිපි වලින් නැවත හමුවෙමු! ජයවේවා!!!

0 comments:

Post a Comment

 
Top