මේ වනතෙක් ලංකාවෙ කවුරුවත්(සමහරු දන්නව ඇති) නොදන්න ගූගල් රහස් රැසක් කියාදෙන ලිපි පෙලක පලමු ලිපියයි මේ. එදිනෙදා ජීවිතයට ඉතාමත්ම වැදගත් වන මේ කියන දේ සම්පූර්ණයෙන්ම ලංකාවෙ කිසිම වෙබ් අඩවියක නොතිබෙන බවට මට 200%ක් විශ්වාසයෙන් කියන්න පුලුවන්.

මේවායින් බොහෝමයක් දෑ ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් වැඩකරන ඒවා කියල කියන්න ඕන

කාළගුණය
ලොව බොහෝමයක් නගරවල හෝ ප්‍රධාන නගරවල කාළගුණය බලාගැනීම “weather” ටයිප් කර ඊළඟට නගරය හෝ ආසන්නතම ප්‍රධාන නගරය ටයිප් කර සෙවුම් යන්ත්‍රයෙන් සොයන්න.

Example:  


වේලාව
ඕනෑම රටක නිවැරදිම වේලාව බලාගැනීමට “time” ටයිප් කර ඊළඟට රට ටයිප් කර සොයන්න.

Example:  


ක්‍රීඩා ළකුණු තත්වයන්

ර්‍ක්‍රීඩා පවත්වන වේලාවන් හා ළකුණු සඳහා කණ්ඩායම් නම හෝ league name search box එකේ ඇතුලත් කරන්න. මෙය National Basketball Association, National Football League, National Hockey League, and Major League Baseball ඇතුලු තවත් කණ්ඩායම් රාශියකට අදාල වේ.
Example:  


ඉර පෑයීම සහ ඉර බැසයාම

මේ සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රයේ “sunrise” හෝ “sunset” යනුවෙන් සටහන් කර ඉන්පසු අදාල රට හෝ ප්‍රදේශය සටහන් කරන්න.

Example:  

තවත් බොහෝමයක් විශේෂාංග තියෙනවා. සමහරක් නම් අපේ රටට වැඩ කරන්නේ නෑ. වැඩ කරන තවත් විශේෂාංග ගණනාවක් එක්ක ඊළඟ ලිපියෙන් හමුවෙමු!

0 comments:

Post a Comment

 
Top