Arash කියන චරිතය ලංකාවේ මෑතක ලංකාවේ ප්‍රසිද්ධවූ ලෝකප්‍රකට ගායකයෙක්.
ඔහුගේ ගීත ඇහුවත්, නැරඹුවත් ඔබ ඔහුගේ ජීවිත කතාව නොදන්නවා ඇති. ඒ නිසා මෙම ලිපියෙන් ඔහුගේ ජීවිත කතාවත්, ගීතත්, නොදුටු දුර්ලභ ඡායාරූපත් බලාගන්න පුලුවන්.
  
ඇරැෂ් කුඩා කල
කුඩා කාලය
ඇරැෂ් ලබාෆ්(Arash Labaf) 1977 අප්‍රේල් මස 23 වැනිදා ඉරානයේ ටෙහෙරාන් ප්‍රාන්තයේ ඉපදුනා. ඔහුට වයස 10දී පවුලේ අය ස්වීඩනයේ පදිංචියට ගියා. අෂ්කාන් ලබාෆ්(Ashkan Labaf - දොස්තර) සහ අ'සලාන් ලබාෆ්(Arsalan Labaf - නීතීඥ) ඔහුගේ බාල සොහොයුරන් දෙදෙනායි.



වෘත්තිය ජීවිතය
ඇරැෂ් පවසන පරිදි තමන් ස්වදේශික භාෂාවෙන් ගීත ගැයීමට පමණක් කැමති ඉරානයට සහ පර්සියන් සංස්කෘතියට තමන්ගේ ඇති ගැඹුරු ඇල්ම නිසාය.

Arash සහ පවුලේ අය
ඔහුගේ මංගල ඇල්බමය, "Arash", 2005 ජූනි මාසයේදී වර්නර් මියුසික් ස්වීඩන්(Warner Music Sweden) ආයතනය මඟින් එලිදැක්වූවා.

විද්‍යාලයෙන් ඉවත්වූවායින් පසුව ඔහුගේ ප්‍රථම තනි ගායනා වන "Boro Boro" ("ඈතට යන්න") and "Temptation" (featuring Rebecca Zadig) යුරෝපයේ ගීත ලැයිස්තුවල ඉදිරියෙන්ම තිබුනා.

ඔහුගේ "Boro Boro" ගීතය බොලිවුඩ් චිත්‍රපටවලට යොදාගැනීමද මෙහිදී සුවිශේෂි වුනා.




ඇරැෂ් හා කණ්ඩායමේ අය
ඔහුගේ "Arash" ඇල්බමය Germany, Russia, Slovenia and Greece and in Sweden යන රටවල සම්මානයෙන්ද පිදුම්ලැබුවා. එයද ඔහුගේ තනි ගායනාවක් වන "Boro Boro" සඳහායි.
ඔහු එක්වරක MTV ඉන්දියානු චැන‍ලයේ මාසයේ විශේෂ කලාකරුවා ලෙසටද තේරී ඇත.

ඇරැෂ් Warner Music A&R යටතේ ගීත ඉදිරිපත් කරනවා.






ඇරැෂ් ජනාදරයට පත්වන්නට පටන්ගත්තේ ස්වීඩන් ගායිකා Rebecca Zadig සමඟ ගැයූ "Temptation" නිසායැයි කීම නිවැරදිය.

අරැෂ් ඔහුගේ තෙවන ගීත ඇල්බමය 2008 මාර්තු මාසයේ නිකුත් කලා. "Donya" (Shaggy සමග ගායනා කරන) "Kandi" (featuring Lumidee.), "Suddenly" (featuring Rebecca), "Pure Love" (featuring Helena), සහ "Dasa Bala" (featuring Timbuktu). එම ඇල්බමයට අයත් ගීත කීපයකි.

 2007: "Yalla"
 2008: "Donya" (Arash feat. Shaggy)
 2009: "Behnaz"
 2009: "Kandi" feat. Lumidee
 2009: "Près de toi (Suddenly)" (Najim feat. Arash and Rebecca
 2010: "Broken Angel" (feat. Helena)
 2010: "Dasa Bala" (feat. Timbuktu, Aylar, YAG)
 2010: "Glorious" (Official song for Men's Handball World Championship 2011 in Sweden)
 2011: "Melody"

ඉහත දක්වා ඇත්තේ නිකුත් කල ගීත වලින් ප්‍රධාන ගීත කීපයක් පමණි.

තවත් ලෝකප්‍රකට කෙනෙකුගේ ජීවිත කතාවක් සමඟින් ළඟදීම හමුවෙමු...

0 comments:

Post a Comment

 
Top