චයිනීස් ජංගම දුරකථනවලටත්(Chinese Mobile Phones) අනෙකුත් ඕනම Java තිබෙන දුරකථන වලටත් සිංහල යුනිකෝඩ්(Sinhala Unicode) වලින් තිබෙන වෙබ් අඩවි නැරඹීමට නොහැකියි. පේන්නේ කොටු කොටු ගොඩක් විතරයි. නමුත් පහත ක්‍රමය ඔබත් අනුගමනය කරමින් සිංහල යුනිකෝඩ් වෙබ් අඩවි ඔබේ දුරකථනයෙන් නැරඹීමට හැකියි.


Opera Mini Logo
මුලින්ම ඔපෙරා මිනි(OperaMini) mobile web browser එක ස්ථාපනය කරගත යුතුයි. ලබාදෙනවා. පහත ලින්ක් එකට ගොස් එය නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. ඉන්පසු එය ඉන්ස්ටෝල් කරගන්න.


ඔබේ දුරකතනයේ එය ඉන්ස්ටෝල් කරගත් පසු  address bar හි(ඔබ ලින්ක් ඇතුලත් කරන ස්ථානය) opera:config යනුවෙන් ටයිප් කොට සාමාන්‍ය ලින්ක් එකකට යනව වගේ යන්න.

දැන් ඔබට ඔපෙරා සෙටින්ග්ස් මෙනුවක් ලැබේවි.
දැන් එම මෙනුවේ පහතට ගිහින් පහත රූපයේ ආකාරයට Use bitmap fonts for complex scripts කියන තැනට Yes දීලා සේව් කරන්න.
දැන් හරි. ඔබට "පවනමැග්" හෝ වෙනත් එවැනිම සිංහල යුනිකෝඩ් ඇති වෙබ් අඩවි වලට ඔබේ බ්‍රව්සර් එකෙන් යන්න පුලුවන්!
සැ.යු. - සිංහල යුනිකෝඩ් දිස්වන්නේ ඉමේජ් ආකාරයෙන් නිසා ෆෝන් මෙමරිය තිබිය යුතුය. අවම වශයෙන් 200KB වත් තිබේ නම් හොඳින් දිස්වේ.

1 comments:

 
Top