
ඉහල තිබෙන බැනර් එකක් ක්ලික් කරලා මෙහි රෙජිස්ටර් වෙන්න පුලුවන්. ඊට පස්සෙ Start Surfing යටතේ තිබෙන දෙකෙන් එකක් තෝරලා surf කරන්න. ඒ බලන සයිට් එකකට ලකුණු 1ක් ලබාදෙනවා.(තත්පර 20) ඒ ලකුණු වැඩිවෙන්න වැඩිවෙන්න බෝනස් මුදලුත් ලබාදෙනවා. වෙබ් අඩවියේ දැන්වීම් දැමීමටත්, ප්‍රචාරය කිරීමටත් ඒ ලකුණු හෝ මුදල් යොදාගත හැකියි. වැඩි විස්තර අවශ්‍ය නම් pramodindunith@gmail.com ලිපිනයෙන් විමසන්න.
0 comments:
Post a Comment