ඔයාලා ෆේස්බුක් වල wall post එකක් දානකොට මොනවහරි ලස්සන රූප, ලාංඡන, අකුරු වගේ දේවල් එකතු කරගන්න ඕන වුනොත් මොකද කරන්නෙ?

ඔයාලා වෙබ් සයිට් වලට යනකොට ඕන තරම් Facebook Emoticons තියෙනව කියල දාපු ඇඩ් දැකල ඇති. ඒ වෙලාවට කරන්නෙ ඒ සොෆ්ට්වෙයර් ඉන්ස්ටෝල් කරගන්න එක. නේද?

හැබැයි, ළඟදි ඉඳන් ඒක ෆේස්බුක් වලදි සමහරුන්ට යොදාගන්න බෑ. මොකද ෆේස්බුක් එකේදි ඒක එකතු කරාම Spam comment එකක් යෙදුව කියල වැටෙනවා.
ඒක එයාලට report කරත් වැඩක් නෑ.

මේකට පිලියමක් තමයි මම කියන්න යන්නෙ. මම පහත ඔයාලට ඕන තරම් එක එක ජාතියෙ රූප, ලාංඡන දීල තියෙනවා.

ඒවායින් කැමති එකක් තියෙනව නම්, අවශ්‍ය එක Select කරල ඒක copy කරන්න. දැන් ෆේස්බුක් එකේ wall එකට හරි, කමෙන්ට් එකකට හරි ඒක ඕන නම් paste කරන එක විතරයි කරන්න තියෙන්නෙ.
ඒ විතරක් නෙවෙයි. ඊළඟ ලිපි වලින් කොහොමද ෆේස්බුක් වල අමුතු අමුතු වැඩ කරන්නෙ කියල කියල දෙනවා.



Coolest signs

ツ ♋ 웃 유 Σ ⊗ ♒ ☠ ☮ ☯ ♠ Ω ♤ ♣ ♧ ♥ ♡ ♦♢♔ ♕ ♚ ♛ ★ ☆ ✮ ✯ ☄ ☾ ☽ ☼ ☀ ☁ ☂ ☃ ☻ ☺ ۞ ۩ ♬ ✄ ✂ ✆ ✉ ✦ ✧ ∞ ♂ ♀ ☿ ❤ ❥ ❦ ❧ ™ ® © ✗ ✘ ⊗ ♒ ▢ ▲ △ ▼ ▽ ◆ ◇ ○ ◎ ● ◯ Δ ◕ ◔ ʊ ϟ ღ 回 ₪ ✓ ✔ ✕ ✖ ☢ ☣ ☤ ☥ ☦ ☧ ☨ ☩ ☪ ☫ ☬ ☭

Smileys

☹ ☺ ☻ ت ヅ ツ ッ シ Ü ϡ

Gender, love, heart

♋ ♂ ♀ ☿ ♥ ❤ ❥ 웃 유 ♡ ۵ ❣

Weather: sun, rain, snow, temperature

☼ ☀ ☁ ☂ ☃ ☄ ☾ ☽ ❄ ☇ ☈ ⊙ ☉ ℃ ℉ °

Music

♪ ♫ ♩ ♬ ♭ ♮ ♯ ° ø

Flower

✽ ✾ ✿ ❀ ❁ ❃

Copyright, registered trademark

™ ℠ © ® ℗

Money - Currency symbols

€ £ ¥ ¢ ƒ ₩

Percent

% ℅ ‰ ‱

Symbols by categories

Chess

♚ ♛ ♜ ♝ ♞ ♟  ♔ ♕ ♖ ♗ ♘ ♙

Hands

☚ ☛ ☜ ☝ ☞ ☟

Snow/Star

✦ ★ ☆ ✰ ✮ ✯ ❇ ❈ ❅ ❄ ❆ ╰☆╮

Messaging/Writing

✉ ✍ ✎ ✏ ✐✑✒ ⌨

Checked

☑ ✓ ✔

X, No/Unchecked, band aid

☐ ☒ ☓ ✕ ✖ ✗ ✘

Pinned

Scissors

✄ ✂

0 comments:

Post a Comment

 
Top