පවන ලංකා ආයතනය මඟින් මාස ගණනක ගොඩනැගීමේ ප්‍රථිපලයක් ලෙස පසුගිය දා Pawana Advertising and Publishing Network ලෝකයාට විවෘත කරන ලදී. වෙබ් අඩවි හිමිකරුවන්ට දැන්වීම් ප්‍රචාරණය වෙනුවෙන් උපරිම ගෙවන ලංකාවේ එකම දැන්වීම් ජාලයද ඔවුන්ය.

දැන්වීම්කරුවන්ට www.zoom.lk ඇතුලු ලංකාවේ වැඩිම දෙනෙක් නරඹන වෙබ් අඩවි වල නොමිලේ දැන්වීම් ප්‍රචාරණය කල හැකිය. අය කෙරෙනුයේ ඔබ දැන්වීම හරහා පැමිණෙන පාරිභෝගිකයන්ටය. ලබාදෙන ගාන ඔබටම තීරණය කල හැකිය.



වැඩි විස්තර සඳහා පිවිසෙන්න - www.pawanamedia.com


0 comments:

Post a Comment

 
Top