සැම්සන් සමාගමේ ඉතාමත්ම ජනප්‍රියත්වට පත්, ගැලැක්සි එස් 3 දුරකථන මාදිලිය සඳහා බොහෝ දෙනෙක් Android 4.3 බලාපොරොත්තුවෙන් සිටියා. එය සැබෑවක් කරමින් පසුගිය 4 වනදා සිට රටවල් කීපයකට ඇන්ඩ්‍රොයිඩ් 4.3 නිකුත්වීම ඇරඹී තිබෙනවා. 

932MB ප්‍රමාණයක් සහිත මෙම යාවත්කාලීනය පළමුව ලැබීමට වාසනාව ලැබුනේ අයර්ලන්ත පාරිභෝගිකයන් වෙතටයි.
මෙම නවතම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම්පද්ධතිය බොහෝ ඉක්මනින් ඔබටත් ලැබීමට අවස්ථා තිබෙනවා.  OTA (දුරකථනයේ යාවත්කාලීන පහසුකම මගින්) හා Samsung's Kies මෘදුකාංගය මඟින් මෙය ඔබට ලබාගැනීමේ හැකියාව තිබෙනවා.

නවතම මෙහෙයුම් පද්ධතියේ විශේෂාංගතා කීපයක් පහතින්...

  • GALAXY GEAR සහයෝගය
  • TRIM (වේගවත්වීම)
  • ANT+ සහයෝගය
  • නවතම TouchWiz යාවත්කාලීනය
  • අලුත් Samsung යතුරුපුවරුව
  • GPU ඩ්‍රයිවර්ස් අලුත්වේ
  • New Lockscreen: Multiple Widgets, improved ripple effect than Android 4.1.2, ability to change clock size and set a personal message
  • New Display modes: Adapt Display and Professional Photo
  • Daydream
  • Driving mode
  • Actionable notifications
  • Move-to-SD-card feature
  • New Camera mode : Sound and Shot
  • New Additions in Notification Center
  • Tabbed Settings UI
  • Implementation of Voice controls
  • New Samsung Apps: Calculator, Clock, Contacts, Gallery, Music
  • Full screen Samsung apps
  • අලුත් S-Voice මෘදුකාංගය
  • 0 comments:

    Post a Comment

     
    Top