IDM හෙවත් Internet Download Manager අපි බොහෝ දෙනෙක් භාවිතා කරන්නෙ නීතිවිරෝධී පිටපත්. බොහෝ විට සති කීපයක් යනවිට අක්‍රිය වනවා. මොකද හොර පිටපතක් කියල හොයාගත්ත ගමන් ඒක වැඩ කරන්නෙ නැතිව යනවා. ඉතින් මේකට විසඳුමක් මට ළඟදි ලැබුනා. IDM එකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩක් මේකෙනුත් කරන්න පුලුවන්.

මේකෙ නම Eagle Get. නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්.

මෘදුකාංගය නොමිලේ ඩවුන්ලෝඩ් කරගැනීම සඳහා මෙතනින් යන්න

0 comments:

Post a Comment

 
Top