මාතර තරුණ බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව පවත්වන රොබට් රූපසිංහ අනුස්මරණ කායවර්ධන තරඟවාලිය 2013 දෙසැම්බර් මස 29 වැනිදා ඉතා සාර්ථකව පවත්වනු ලැබුවා.

ශී‍්‍ර ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වූ මෙම තරගාවලියේ ආරාධිත අමුත්තන් ලෙස යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර මහත්වරු සහභාගීවනු ලැබුවා.

කේ එස් මධුසංක
මාතර හොඳම කායවර්ධකයා ලෙස හවුස් ඔෆ් ෆිට්නස් කායවර්ධන සාමාජයේ කේ එස් මධුසංකට මාතර ටොප් 10 තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලබාගැනීමට හැකිවුණි. එමෙන්ම ඔහුට කිලෝ 70 වැඩි බරපංතියේ ශූරතාවයද හිමිකරගැනීමට ලැබුනා.

ටොප් 10 තරඟාවලියේ අවසන් ප්‍රථිපල
1. K S Madusanka – House of Fitness Sports Club
2. Supun Madushan – Royal Fitness Sports Club 

3. Amith Suranga – House of Fitness Sports Club 
4. Harindu Madusanka – Polo Fitness sports Club 
5. S H J Kumara – Royal Fitness Sports Club 
6. M I Dinusha – Matara YMBA Sports Club 
7. H M Y Subash – Matara YMBA Sports Club 
8. Yasantha Padmalal – Matara Fitness Sports Club 
9. W P Nipun Lakshan – Royal Fitness Sports Club 
10. M K Deshapriya – Kingdom of Fitness

Next
This is the most recent post.
Previous
Older Post
 
Top