Hutch ආයතනය හා Fashion Bug ආයතනය එක්ව මේ දිනවල පාරිභෝගිකයන් හට 10% වට්ටමක් අවසන් බිල් පතට ලබාදෙනවා. ඔබත් Hutch පාරිභෝගිකයෙක් නම්, ඔබටත් මේ වන විට හෝ ඉදිරි දිනයකදී මේ වට්ටම ලබාගැනීමට අවශ්‍ය කෙටි පණිවුඩය දුරකථනයට ලැබෙනු ඇත. එය ඔබ මුදල් ගෙවන විට පෙන්වුවාට පසු ඔබේ බිලෙන් 10%ක් අඩුකර ලබාගත හැක.
වැඩි විස්තර සඳහා හච් පාරිභෝගික අංකය 1788 අමතන්න.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.