අන්තර්ජාල පැකේජ ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට දුරකථන ජාලවල ඇත්තේ ඉතාමත්ම ලොකු තරඟයකි. මෙය වැඩිපුරම උණුසුම් වී ඇත්තේ පෙරගෙවුම් පැකේජයන් වලයි.. හච් ආයතනය තම පාරිභෝගිකයන් හට 3G ආවරණය ලබාදුන්නේ මෑතකදීය. ඒ දීමත් සමඟම පාරිභෝගිකයන් ඒ වෙත ගියේ එහි වේගය අනෙක් ජාලයන් හා සැසඳීමේදී වැඩි අගයක් ලබාගත් බැවින්ය....
මොබිටෙල් වෙතින් Late Night Internet Package හඳුන්වාදීමත් සමඟම හච් ආයතනයද තරඟකාරී මිලකට, වැඩි සේවාවක් සැපයීම සඳහා ඔවුන්ද Midnight Pack යනුවෙන් අලුත් පැකේජයන් හඳුන්වාදී ඇත. රු.75කට 2GB ඩේටා ප්‍රමාණයක් හා රු.40ක talk time(කතා කාලයක්) නොමිලේ හිමිවේ.! දැනට එම මුදලට ලංකාවේ ලැබෙන අඩුම රාත්‍රී ඉන්ටනෙට් පැකේජය මෙයයි. පහත ඇත්තේ එහි විස්තර සහ ඇක්ටිව් කරගන්නා ආකාරයයි...
Related Posts
භාරතී Airtel සමාගම Etisalat වෙත විකිණීමට සැරසෙයි!
24 Aug 20130Bharti Airtel in talks to sell its Lankan operations to Etisalat. ලොව 4 ස්ථානයට වැඩිම පාරිභෝගික...Read more »
7 year old boy’s affection for Sunny Leone
19 Aug 20130සනී ලියොන්ට අවුරුදු 7ක දරුවෙක් ආකර්ෂණය වෙයි! Indo-Canadian porn star Sunny Leone became the t...Read more »
සිංහල රාවය සංවිධානය පිහිටවීම (වීඩියෝ/ඡායාරූප සහිත)
21 Jan 201302013 ජනවාරි මස 18 වැනිදා පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමි ප්රමුඛ මාතර තරුණ තරුණියන් රැසකගේ සහභාගීත්වය...Read more »
මීළඟට එන SAMSUNG අභියෝගකරු... SONY Xperia Yuga
19 Dec 20120සෝනි සමාගම මෙතෙක් නිකුත්කල දුරකථන සැම්සුන් වැනි සමාගම්වල දුරකථනයන්ට “ලොකු“ අභියෝගයක් වුනේ නෑ. ...Read more »
Subscribe to:
Post Comments (Atom)
mekanam pattai bt 3g signal ne bnz.... :(
ReplyDeleteතාම 3ජී දෙන්න පටන්ගත්තා විතරයිනේ. දැනටමත් ලංකාවේ බොහෝමයක් ප්‍රදේශවලට දීල ඉවරයි. ළඟදීම ඔයාලටත් ලැබෙයි...
Deleteniyamai!
ReplyDelete:) Sure!! I was exited too!!
Delete