ජූනි මස අග ඇපල් සමාගමට ගූගල් ගැලැක්සි නෙක්සස් ඇමරිකාවේ විකිණීම සම්බන්ධයෙන් ප්‍රථම තහනම් නියෝගය ලබාගැනීමට හැකිවුනා.  මේ වන විට බලපවත්වන මෙම නීතිය, ඇපල් සමාගම සැම්සන්ග් සමාගමට විරුද්ධව තමන්ගේ පේටන්ට් බලපත්‍ර සහිත මෘදුකාංග කොටස් ලබාගත්තා යන්නට පෙබරවාරි මස ඇමරිකානු අධිකරනයේ ගොනුකල නඩුවක්.

පේටන්ට් අංක 8,086,604 ('604). (Apple's Siri).
පේටන්ට් අංක 8,046,721 (slide-to-unlock)
පේටන්ට් අංක 8,074,172 (touch screen word suggestion).
භාවිතා කලාට සැම්සන්ග් සමාගමටත්, පේටන්ට් අංක 5,946,647 (actionable linking) භාවිතා කලාට ගූගල් හා සැම්සන්ග් සමාගම් වලටත් විරුද්ධව මෙම නඩු තිබේ.

01 Jul 2012

1 comments:

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top