දෙසැම්බර් පළමුවනදා සිට ලියාපදිංචි වන සියලු දැන්වීම්කරුවන් මෙයට සුදුසු වේ. ඔබ නිර්මාණය කරන දැන්වීම zoom.lk ඇතුලු වෙබ් අඩවි රැසක ප්‍රචාරණය වේ!
කළ යුත්තේ

1. පළමුව මෙතනින් පිවිස ගිණුම සහ දැන්වීම සාදා නිම කරන්න : http://control.pawanamedia.com/signup.php and Log in.
2. ඔබේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් එකෙන් පේපැල් ගිණුම හරහා රු.1ක් හෙවත් ඇ.ඩො.0.01ක් ගිණුමට එකතු කරන්න මෙතනින් http://control.pawanamedia.com/client.php?pageid=account&subpid=funding එහිදී ඔබ කූපන් අංකය ලෙස මෙය ලබාදී එවෙලේම රු.270ක් ගිණුමට ලබාගන්න. PANCP 

එමෙන්ම පවන ලංකා ආයතනය මඟින් නත්තලට ලබාදෙන වෙනත් දීමනා - 

0 comments:

Post a Comment

 
Top