ලංකාවේ බොහෝ දෙනෙක්ට ඇඩ්සෙන්ස් ලබාගැනීමේ හැකියාව නෑ. මොකද, ඇඩ්සෙන්ස් තවම සහයෝගය දක්වන්නේ භාෂා කීපයකට පමණක් වීම. ඒ සඳහා විකල්පයන් කීපයක් ලංකාවෙන් බිහි වුනද ඒ එකදු දැන්වීම්ජාලයක්වත් වැඩි කල් නොගොස් නවත්වනු ලැබුවා. 
එයට හේතු කීපයක් තබුනා. බොහෝ දෙනෙක් දන්නා පරිදි ඒවා කොහෙන් හෝ ‘උස්සපු‘ Nulled වර්ගයේ වෙබ් අඩවි. අනෙක, ඒවා එකකටවත් වෙබ් අඩවි එකවර විශාල සංඛ්‍යාවක් පාලනය කරගැනීමට නොහැකි වීමත්, තත්පරකට සිදුකරගත හැකි queries ප්‍රමාණය අවම වීමත්ය.

වෙබ් අඩවියේ මුල් පිටුව
මාස ගණනක උත්සහායස සාර්ථක වීමක් ලෙස අපගේ සහෝදර Pawana ජාලය පසුගිය මස ලංකාවේ මෙතෙක් බිහිවූ දැවැන්තම, අති සාර්ථකම දැන්වීම්ජාලය එළිදක්වනු ලැබුවා. 

දකුණූ ආසියාවේ දැන්වීම්ජාලයක් සතු වැඩිම සර්වර් සංඛ්‍යාවට හිමිකාරීත්වයද පවන ඇඩ්වටයිසිං සතුයි. 
තත්පරයකට query 12,000කි! තරම් අති විශාල සංඛ්‍යාවක්ද පාළනය කරගත හැකිය.
එය එතෙක් මෙතෙක් බිහිවූ සහ තිබෙන දැන්වීම්කරණ ජාලයන්ට ළඟා විය නොහැකි තරම් ප්‍රමාණයකි.
එමෙන්ම වෙබ් අඩවිය කොටසක් දෙකක් වශයෙන් ලංකාවෙන් හා ඇමරිකාවෙන් සමාගම පාලනය කරනු ලබයි.

100% ලංකාවේ හිමිකාරීත්වයක් ඇති මෙහි, මේ වන විට ලියාපදිංචි වූ දැන්වීම් agency සහ දැන්වීම්කරුවන් අතර දේශීය මෙන්ම විදේශීය දැන්වීම්කරුවන්ද සිටීම මෙහි ඇති විශේෂත්වයකි. 

වෙබ් අඩවි හිමිකරුවන්ට ක්ලික් එකක් සඳහා නත්තල් සමය වෙනුවෙන් 80%ක් දක්වා උපරිමයක් ගෙවනු ලබයි. 
එසේම අවම ගෙවීම, දැන්වීම්කරුවන් විසින් ගෙවන මුදලින් 40%ක් වීම වෙබ් අඩවි හිමිකරුවන්ට හොඳ ආරංචියක් වනු ඇත. 
ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් ප්‍රචාරණය සඳහා වන සම්පූර්ණ වාර්ථා ගණනාවක්ම ඔබේ පාළන පුවරුවෙන් බලාගත හැකිය. අවශ්‍ය වෙනත් වාර්ථා තිබේ නම් ඔවුන් හට ticket එකක් යවා එමඟින් ගෙන්වාගත හැකියි.

නත්තල් සමයේ අලුතින් ලියාපදිංචි වන්නන් හා දැනට ලියාපදිංචි වී ඇති ප්‍රචාරකයන් හට මුදල් ත්‍යාග පිරිනැමීමේ නවතම තරඟයක්ද ඔවුන් සංවිධානය කොට ඇත.

ඩයලොග් සමාගමේ ඊසි කෑෂ් මෙනුවටද පවන දැන්වීම්කරණ ජාලය නිළ වශයෙන් ඇතුලත් වීමට මේ වන විට කටයුතු කෙරමින් පවතී.

ගැටලු තිබේ නම් සජීවීව හෝ ඊ-මේල් මඟින් හෝ දුරකථනයෙන් අසා විසඳාගත හැකිය.

ලියාපදිංචිය සඳහා මෙතනින් යන්න - www.pawanamedia.com


0 comments:

Post a Comment

 
Top