මයික්‍රොසොෆ්ට් සමාගම කොටස්කරුවෙකු වුවද, පින්ලන්ත සමාගමක් වන නොකියා මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් දුරකථන නිෂ්පාදනයටද මාන බලමින් සිටින බව සමාගමේ ආරංචි මාර්ග පවසයි. නෝමන්ඩි කේත නාමයෙන් හඳුන්වන මේ ඇන්ඩ්‍රොයිඩ් …
ඇඩ්සෙන්ස් වෙනුවට ලංකාවේ අපිට ‘අපේම‘ දැන්වීම්ජාලයක්!
ලංකාවේ බොහෝ දෙනෙක්ට ඇඩ්සෙන්ස් ලබාගැනීමේ හැකියාව නෑ. මොකද, ඇඩ්සෙන්ස් තවම සහයෝගය දක්වන්නේ භාෂා කීපයකට පමණක් වීම. ඒ සඳහා විකල්පයන් කීපයක් ලංකාවෙන් බිහි වුනද ඒ එකදු දැන්වීම්ජාලයක්වත් වැඩි කල් නොගොස් නවත්…
Google Street View සඳහා ලංකාවේ අපටත් දැන් දායක විය හැකියි!

ගූගල් ස්ට්‍රීට් විව් කිව්වම නොදන්න කෙනෙක් නෑ. ලෝකෙ බොහෝ තැන්, විශේෂයෙන් යුරෝපයේ පාරවල්, පොදු ස්ථාන, විවිධ සමාගම්වල ඇතුලත අපිට ගෙදර ඉඳන්ම නැරඹීමේ හැකියාව මෙමඟින් ලැබෙනවා. ඉතින් ලංකාවේ අපිටත් අපගේ මේ ප…
ජනප්‍රිය Android Flashlight ඇප්ලිකේෂන් එකක් පරිශීලක තොරතුරු විකුණයි!

ලංකාවේත් බොහෝමයක් දෙනා භාවිතා කරන Brightest Flashlight මෘදුකාංගය මඟින් එය භාවිත කරන්නාගේ දුරකථනයේ තොරතුරු රහසිගතව තුන්වැනි පාර්ශවයන්ට විකුණා තිබෙන බව ඇමරිකානු FTC සහ CIA සංවිධාන හෙලිකර සිටිනවා. එම මෘ…
නත්තල් දීමනාව! රු.1 කූපන් එකක්!

දෙසැම්බර් පළමුවනදා සිට ලියාපදිංචි වන සියලු දැන්වීම්කරුවන් මෙයට සුදුසු වේ. ඔබ නිර්මාණය කරන දැන්වීම zoom.lk ඇතුලු වෙබ් අඩවි රැසක ප්‍රචාරණය වේ! කළ යුත්තේ 1. පළමුව මෙතනින් පිවිස ගිණුම සහ දැන්වීම සාදා නිම…
Fast & Furious චිත්‍රපට මාලාවේ ප්‍රධාන නළු මියයයි!
ලොව පුරාම රසිකයන් කම්පනයට පත් කරමින්, ෆාස්ට් ඇන් ෆියුරියස් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රඟපෑ පෝල් වෝකර්(Paul Walker) ඊයේ සවස කැල්ෆෝනියාවේ සිදුවූ හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා. TMZ reported වාර්ථා…
දකුණු ආසියාවේ ප්‍රථම සහ එකම CDN සහිත දැන්වීම් ජාලය ශ්‍රී ලංකාවෙන්!

පවන ලංකා ආයතනය මඟින් මාස ගණනක ගොඩනැගීමේ ප්‍රථිපලයක් ලෙස පසුගිය දා Pawana Advertising and Publishing Network ලෝකයාට විවෘත කරන ලදී. වෙබ් අඩවි හිමිකරුවන්ට දැන්වීම් ප්‍රචාරණය වෙනුවෙන් උපරිම ගෙවන ලංකාවේ එ…
Samsung Galaxy Grand 2 දුරකථනය වෙළඳපලට නිකුත්වේ

සැම්සුන් ගැලැක්ස් ග්‍රෑන්ඩ් දුරකථනයේ අධික ඉල්ලුම නිසා සැම්සුන් සමාගම පසුගිය දා ග්‍රෑන්ඩ් 2 දුරකථනයක්ද එළිදක්වනු ලැබුවා. ගැලැක්ස් ග්‍රෑන්ඩ් දුරකථනයේ ගැලැක්සි Note 2 දුරකථනයේ තිබූ අංගයන්ම තිබුනාක් මෙන්…
Android 4.4 KitKat අද සිට දුරකථනවලට

නෙක්සස් දුරකථන යනු ගූගල් සමාගම සෘජුවම සම්බන්ධවී නිර්මාණය කරන 'නිළ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන' මාදිලියයි. වසරකට එකක් නිකුත් කරන මේ දුරකථන ලොව පුරාම ඉතාම ජනප්‍රිය වන්නට ප්‍රධාන හේතුව වන්නේ මේ දුරකථන එකකට එකක්…
Google Nexus 5 නිකුත්වේ!

ලෝකයක්ම දෑස් අයා සිටි ඒ දුරකථනය, නෙක්සස් 5 පසුගිය මස නිකුත්වුනි. ඒ, ඇන්ඩ්‍රොයිඩ් 4.4 කිට්කැට් මෙහෙයුම් පද්ධතියට සමගාමීවය. නෙක්සස් 4 මෙන්ම මෙයද LG ආයතනයෙන් නිපදවූවකි. 4.95" LCD තිරයකින් සමන්විත මෙය 10…
Galaxy S3 සඳහා ඇන්ඩ්‍රොයිඩ් 4.3 නිකුත්වේ

සැම්සන් සමාගමේ ඉතාමත්ම ජනප්‍රියත්වට පත්, ගැලැක්සි එස් 3 දුරකථන මාදිලිය සඳහා බොහෝ දෙනෙක් Android 4.3 බලාපොරොත්තුවෙන් සිටියා. එය සැබෑවක් කරමින් පසුගිය 4 වනදා සිට රටවල් කීපයකට ඇන්ඩ්‍රොයිඩ් 4.3 නිකුත්වීම…
IDM වෙනුවට නොමිලේ ගන්න පුලුවන් EagleGet

IDM හෙවත් Internet Download Manager අපි බොහෝ දෙනෙක් භාවිතා කරන්නෙ නීතිවිරෝධී පිටපත්. බොහෝ විට සති කීපයක් යනවිට අක්‍රිය වනවා. මොකද හොර පිටපතක් කියල හොයාගත්ත ගමන් ඒක වැඩ කරන්නෙ නැතිව යනවා. ඉතින් මේකට ව…
දැන් Zoom.lk සිංහල උපසිරැසි Android දුරකථනයටත්!
ලංකාවේ ජනප්‍රියතම සිංහල උපසිරැසි වෙබ් අඩවිය වන Zoom.lk වෙතින් ලබාදෙන සිංහල උපසිරැසි දුරකථනයේ බලන්න මෙතෙක් හැකියාවක් තිබුනෙ නෑ. නමුත් ඒ සඳහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා Movie Player එකක් තියෙන…
Frankenweenie [2012] English Movie with Sinhala Subtitle
![Frankenweenie [2012] English Movie with Sinhala Subtitle](http://www.zoom.lk/forums/downloads/subs/frank/frank.jpg)
ෆ්‍රෑන්කන්වීනී Animation චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ මෙන්න ඔයාලට තවත් අලුත්ම අලුත් චිත්‍රපටයක් ගෙනාවා. ෆ්‍රෑන්කන්වීනී... ටිම් බර්ටන් විසින් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටයට පාදක වුනේ ඔහු විසින්ම 1984දි …
Student of the Year Hindi Movie with Sinhala Subtitle

ස්ටුඩන්ට් ඔෆ් දි ඉයර් හින්දි චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ අලුත් නළු නිළියන් රැසකගෙන් සමන්විත මෙම චිත්‍රපටය විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු වටා ගෙතෙනවා. මෙහි අඩංගු ගීත රැසක් ලොවපුරා රසිකයන්ගෙ හද බැඳ…
Workouts for Six Pack - 6 පැක් සඳහා ව්‍යායාම
මේ ලිපියෙන් අපි බලමු උදර පේශීන් වල තියෙන මේදය දහනය කරලා(බඩ අඩුකරලා) abs හදාගන්න කරන්න ඕන ව්‍යායාම. 1. Do sit ups. Lie on the floor, feet on the floor, knees up and hands crossed on your chest. Have so…
බඩ අඩු කරලා Six Pack Abs හදමු
ඔන්න කියපු විදියටම හරියට මුළ ඉඳලා ඇඟ හදන ලිපි පෙලේ තුන්වැනි කොටසත් අරගෙන මම ආවා. වෙබ් අඩවියේ කටයුතු හා පුහුණුවීම් ආදිය නිසා ලිපිය දාන්න පරක්කු වුනා. මේ ලිපියෙන් අපි බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලා සිටි පරි…
වසරේ හොඳම කායවර්ධකයා තෝරාගැනේ - Mr.Olympia
මුලු ලෝකයක්ම දෙනෙත් අයා බලා සිටි ලෝක කායවර්ධන ශූරතාව හෙවත් Mr.Olympia කිරුළ මෙවර ඉතා තියුණු තරඟයකින් පසු Phil Health හට ලැබුනා. ඒ පිට පිට එම ශූරතාව ඔහු දිනාගත් තෙවැනි අවස්ථාවයි. අවසන් ප්‍රථිපල නිකුත්…