සැම්සන් සමාගමේ ඉතාමත්ම ජනප්‍රියත්වට පත්, ගැලැක්සි එස් 3 දුරකථන මාදිලිය සඳහා බොහෝ දෙනෙක් Android 4.3 බලාපොරොත්තුවෙන් සිටියා. එය සැබෑවක් කරමින් පසුගිය 4 වනදා සිට රටවල් කීපයකට ඇන්ඩ්‍රොයිඩ් 4.3 නිකුත්වීම ඇරඹී තිබෙනවා.
932MB ප්‍රමාණයක් සහිත මෙම යාවත්කාලීනය පළමුව ලැබීමට වාසනාව ලැබුනේ අයර්ලන්ත පාරිභෝගිකයන් වෙතටයි.
මෙම නවතම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම්පද්ධතිය බොහෝ ඉක්මනින් ඔබටත් ලැබීමට අවස්ථා තිබෙනවා. OTA (දුරකථනයේ යාවත්කාලීන පහසුකම මගින්) හා Samsung's Kies මෘදුකාංගය මඟින් මෙය ඔබට ලබාගැනීමේ හැකියාව තිබෙනවා.
නවතම මෙහෙයුම් පද්ධතියේ විශේෂාංගතා කීපයක් පහතින්...
GALAXY GEAR සහයෝගය
TRIM (වේගවත්වීම)
ANT+ සහයෝගය
නවතම TouchWiz යාවත්කාලීනය
අලුත් Samsung යතුරුපුවරුව
GPU ඩ්‍රයිවර්ස් අලුත්වේ
New Lockscreen: Multiple Widgets, improved ripple effect than Android 4.1.2, ability to change clock size and set a personal message
New Display modes: Adapt Display and Professional Photo
Daydream
Driving mode
Actionable notifications
Move-to-SD-card feature
New Camera mode : Sound and Shot
New Additions in Notification Center
Tabbed Settings UI
Implementation of Voice controls
New Samsung Apps: Calculator, Clock, Contacts, Gallery, Music
Full screen Samsung apps
අලුත් S-Voice මෘදුකාංගය
0 comments:
Post a Comment