මයික්‍රොසොෆ්ට් සමාගම කොටස්කරුවෙකු වුවද, පින්ලන්ත සමාගමක් වන නොකියා මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් දුරකථන නිෂ්පාදනයටද මාන බලමින් සිටින බව සමාගමේ ආරංචි මාර්ග පවසයි. නෝමන්ඩි කේත නාමයෙන් හඳුන්වන මේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය සමාගමේ මෙයට සම්බන්ධ අය පවසන පරිදි 2014දි මෙම දුරකථනය ලොවට හඳුන්වාදීමට නියමිතයි.
ගැලැක්සි එස්4, එච්ටීසී 1 වැනි දුරකථන වලට තරඟයක් දීමට තරම් දැවැන්ත දුරකථනයක් නොවුනද, නොකියා සමාගමෙන් බජට් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන් ඉලක්ක කොටගෙන මෙය නිපදවන බව සමාගම පවසා සිටිනවා.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.