මුලු ලෝකයක්ම දෙනෙත් අයා බලා සිටි ලෝක කායවර්ධන ශූරතාව හෙවත් Mr.Olympia කිරුළ මෙවර ඉතා තියුණු තරඟයකින් පසු Phil Health හට ලැබුනා. ඒ පිට පිට එම ශූරතාව ඔහු දිනාගත් තෙවැනි අවස්ථාවයි. අවසන් ප්‍රථිපල නිකුත්වන විට ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 11ට පමණ වුනා.

වසරක් පාසා පැවැත්වෙන මිස්ටර් ඔලිම්පියා කායවර්ධන තරඟාවලියේ දෙවැනි තැන Kai Greeneටත්, තෙවැනි ස්ථානය Dennis Wolfටත් ලැබුනා. බොහෝ දෙනා බලාසිටි Jay Cutler හට මෙවර ලැබුනේ 6 වැනි ස්ථානයයි.

සැප්තැම්බර් 27 - 28 දෙදින පුරා පැවැත්වුන 2013 Mr. Olympia තරඟාවලිය මෙවර පැවැත්වුනේ Paradise, Nevada හි පිහිටි The Orleans Hotel and Casino හිදs 49 වන වරටය.

එයට 2012 ඔලිම්පියා තරඟවාලියේ ප්‍රදර්ශන තරඟයක්, Ms. Olympia, Fitness Olympia, Figure Olympia, Bikini Olympia, Women's Physique Showdown, සහ Men's Physique Showdown තරඟාවලීන් ඇතුලත්.
මෙවර තරඟවාලි ජයග්‍රාහකයන් හට රුපියල් මිලියන 90කට ආසන්න මුදලක් බෙදාදී තිබෙනවා.

තරඟ ප්‍රථිපල සියල්ල මෙසේය...


PlacePrizeNameCountry1+24Points
1Phil HeathUnited States5510
2Kai GreeneUnited States101121
3Dennis WolfGermany151429
4Shawn RhodenUnited States202747
5Dexter JacksonUnited States252651
6Jay CutlerUnited States312455
7Roelly WinklaarCuraçao343569
8Mamdouh ElsebaiyEgypt424587
9Branch WarrenUnited States534093
10Lionel BeyekeFrance455398
11Victor MartinezDominican Republic5952111
12Cedric McMillanUnited States6060120
13Evan CentopaniUnited States6165126
14Steve KucloUnited States6869137
15Toney FreemanUnited States7775152
16Johnnie JacksonUnited States7880158
17Essa ObaidUnited Arab Emirates8080160
17Robert PiotrkowiczPoland8080160
17Baitollah AbbaspourIran8080160
17Brandon CurryUnited States8080160


0 comments:

Post a Comment

 
Top