රාමු ප්‍රදේශයේ පන්සලක් සම්පුර්ණයෙන් විනාශ වුවද, බුදු පිළිමය ආරක්ෂා වී ඇති අයුරු
පසුගිය පළමුවනදා බංගලාදේශයේ "අල්ලාහ් විසින් මැව්වා යැයි කියනු ලබන අහිංසක " මුස්ලිම්වරුන් පිරිසක්, තමන්ගේ ආගමේ කුරානය ගිනිතබන ඡායාරූපයක් නිසා ඉතා සංවේගයකට පත්ව ඉතා සාමකාමීව රැලියක් පැවැත්වූ බව ඔබ මේ වන විට දන්නවා ඇති.!! එහෙම කිව්වට තේරෙන එකක් නෑ. ‍උන් පන්සල් 10ක්, බෞද්ධ නිවාස 40ක් ගිනි තබා විනාශ කරල තියෙනවා.

මුස්ලිම් අන්තවාදීන් විසින් ගිනිතැබූ තම නිවස ඉදිරිපිට සිටින කාන්තාවක්


මේ ගැන යාහූ වෙබ් අඩවියේ පළවූ ලිපි ගනනාවකට බෞද්ධයන් නොවුනත්, බොහෝ සංවේගයකට පත් අය අදහස් දක්වා තිබෙනවා. ඔවුන් මෙම මුස්ලිම් ආගමේ ක්‍රියාකලාපයන් ගැන ඉතාම කණගාටු වෙනවා.

මේ ඔවුන් කීපදෙනෙක් දැක්වූ අදහස් කීපයක් -

"
My prediction one day Islam will be ban religion in this world."
"මට නම් කියන්න පුලුවන් අනිවාර්යෙන්ම දවසක මුස්ලිම් ලෝකෙන්ම තුරන්වෙලා යාවි"

"
Buddhists are against violence. They aren't even allowed to hurt animals. They should be easy pickings for Muslim terrorists. 
Why not pick on someone your own size and join the jihad in Afghanistan? Surely you will get to meet your Allah sooner."
"බෞද්ධයන් මේ වගේ වැඩ වලට කැමති නෑ. අඩුමතරමේ ඔවුන් සතුන්ටවත් හින්සා කරන්නෑ
මේක හරිම ලේසි‍ වෙන්න ඇති මුස්ලිම් ත්‍රස්තවාදීන්ට.
ඇයි එයාලා උන්ගෙ ප්‍රමාණෙ ‍කෙනෙක් එක්ක සටන් කරන්න ඇ‍ෆ්ගනිස්තානයේ ජිහාඩ් එකට බැ‍දෙන්නෙ නැත්තෙ? අනිවාර්යෙන්ම එයාලාට පුලුවන් වේවි උන්ගෙ අල්ලා බලාගන්න ඉක්මනින්ම!"

බෞද්ධයන් වන අපි කොහොමටත් අන්‍යාගමිකයන්ට හෝ ආගමකට අගෞරව කරන්නෙ නෑ. නමුත් අපි නිහඬව බලා සිටිය යුතුයිද? ඇමරිකාවෙ හදපු මුස්ලිම් වීඩියෝ එකට මෙහේ ආණ්ඩුවට හොඳටම අමාරු වුනා!

ඒත් මේවට මොකද වෙන්නෙ? අපි සිංහල බෞද්ධ රටක් නේද? 

මේක විතරක් නෙවෙයි. මීට සති කීපයකට ඉහතදී ප්‍රංශ සමාගමක් තමන්ගේ සඟරාවකට "ප්‍රංශ බැල්ලියක්" බුදුරදුන්ගේ පිළිමවලට අගෞරව කරන රූප එකතුකර තිබුනා. ඒ පිළිබඳව අඩුමතරමේ ලංකාවෙ විරුද්ධත්වය වත් ආණ්ඩුව පෙන්වුවද?

ආණ්ඩුවෙත් දැන් ඉන්න ලොකු ලොක්කෝ මුස්ලිම්වරුන්ගෙ මුදල් වලට යටවෙලයි ඉන්නෙ. 

මටනම් හරිම කණගාටුයි මේ වෙන දේවල් වලට. පහත තියෙන්නෙ අන්තර්ජාලයෙන් සොයාගත් ඡායාරූ කීපයක් මේ ලිපියට සම්බන්ධ. ක්ලික් කරලා රූපය ලොකු කරල බලන්න.




























0 comments:

Post a Comment

 
Top