සනී ලියොන්ට අවුරුදු 7ක දරුවෙක් ආකර්ෂණය වෙයි!


Indo-Canadian porn star Sunny Leone became the talk of the town after ‘Jism-2′. The sexy babe who starred in an item number “Laila” in ‘Shootout At Wadala’, recently did a photo shoot for a magazine. After the shoot, a 7 years old kid Chandresh Gurubhai Thakkar came and clicked some pictures of Sunny with his DSLR camera, which he got as a birthday gift from his father.
ඉන්දු-කැනේඩියානු නිළි, සනී ලියොන් ගැන බොහෝ දෙනා කතා කරන්න පටන්ගන්නේ ‘Jism-2′ චිත්‍රපටයෙන් පස්සෙ.  ‘Shootout At Wadala’ චිත්‍රපටයේ “Laila” ගීතයට පෙනී සිටීමෙන් අනතුරුව ඈ ඡායාරූප ගැනීම සඳහා මාධ්‍ය වෙත පෙනී සිටියා. ඡායාරූප ගැනීමෙන් අනතුරුව ‘චන්ද්‍රේෂ් ගුරුභායි තකාර්’ නම් අවුරුදු 7ක කොලු ගැටයෙකු ඉදිරියට පැමිණ තම DSLR කැමරාවෙන් සනීගේ ඡායාරූප ගණනාවක්ම ගත්තා කියලයි ආරංචිය. ඒ කැමරාව තම පියා උපන්දිනයට ලබාදුන් එකක් බවයි ඒ දරුවා පවසන්නේ.
මේ පුංචි කොලුවට ඕනෙ වෙලා තියෙන්නේ විලාසිතා ඡායාරූපකරුවෙකු වෙන්න. එහෙම වෙලා තමන්ගේ නම ගිනස් ලෝක වාර්ථා පොතටත් ඇතුලු කරගන්නලු.
සනී, ෆොටෝ ගහනවා දැකලා හරිම පුදුම වුනාලු. මොකද තමන්ගේ ඡායාරූප ‍පොඩි ළමයෙකු ගත් ප්‍රථම අවස්ථාව මේක නිසා.
”අපි ෆොටෝ ගහ‍න අතරේ හරියට විනෝද වුනා. මම බලාපොරොත්තු වෙනවා චන්ද්‍රේෂ් ඒ ගත්ත ෆොටෝ ටික ඉක්මනින්ම මට දේවි කියලා. මොකද මම හරි ආසාවෙන් ඉන්නෙ ඒවා ටික බලන්න.  ඒ වගේම මම හරිම සතුටු වෙනවා මේ පුංචි දරුවා තමන්ගේ නම ගිනස් පොතට ඇතුල්කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න එක ගැන. මම ඒ පුංචි ඡායාරූප ෂිල්පියට මුලු හදවතින්ම සුභ පතනවා. ඒ වගේම එයා බලාපොරොත්තුවෙන සියල්ල  ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා!”
සනී, ඉන් පස්සේ ඒ විදියට මාධ්‍ය වෙත අදහස් නිකුත් කලා.

0 comments:

Post a Comment

 
Top