ඔයාලා දකින්න ඇති සමහර වෙබ් අඩවි බ්ලොග් වල හොඳයි කියල වින්ඩෝස් 8 දීලා තියෙනවා බාන්න. ටොරන්ට් තමයි ඉතින් දෙන්නෙ. හැබැයි ලිපියෙ කොච්චර ලස්සනට තිබුනත් බාන කොට තමයි රඟේ දැන්නෙන ගන්නෙ. සති ගනන් බලාගෙන ඉන්න වෙනවා. එච්චරට ස්පීඩ් ඒ ටොරන්ට්.

මම අද ඔයාලට Microsoft Windows 8 Pro torrent එක දෙනවා. Bit 32, 64 දෙකෙන් ඕනම පරිඝනකයක ස්ථාපනය කරගන්න පුලුවන්. ඒ වගේම ඒකට අදාල Activator එකත් දෙනවා. ඒක නිසා බය නැතුව ගන්න පුලුවන්. 4GB කිට්ටුවෙන්න මේ ටොරන්ට් එකේ තියෙනවා.

මේකට විශේෂයෙන් ස්තුති කරන්න ඕන අපේ පරණම බ්ලොග් මිතුරෙක් වන සෑම්ට.(සමීර චතුරංග) ඔහු තමයි මට මේක මුලින්ම ලබාදුන්නෙ. ඒ වගේම මම පාවිච්චි කරන්නෙත් මේ ටොරන්ට් එකෙන් ගත්ත වර්ෂන් එක. සේරම මෘදුකාංග තියෙනවා. බයවෙන්න දෙයක් නෑ.

Torrent : Download
Activator : Download 

0 comments:

Post a Comment

 
Top