මාතර දිස්ත්‍රික් අයෝමය පුරුෂයා තරඟයේ සේයාරූ සහ ප්‍රථිපල
මාතර තරුණ බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව පවත්වන රොබට් රූපසිංහ අනුස්මරණ කායවර්ධන තරඟවාලිය 2013 දෙසැම්බර් මස 29 වැනිදා ඉතා සාර්ථකව පවත්වනු ලැබුවා. ශී‍්‍ර ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ …