මීළඟට එන SAMSUNG අභියෝගකරු... SONY Xperia Yuga
සෝනි සමාගම මෙතෙක් නිකුත්කල දුරකථන සැම්සුන් වැනි සමාගම්වල දුරකථනයන්ට “ලොකු“ අභියෝගයක් වුනේ නෑ. නමුත් සැම්සුන් සමාගමේ දුරකථන වල මිළට ලබාගත නොහැකි විශේෂාංග හා අත්දැකීම් සෝනි දුරකථන වලින් පාරිභෝගිකයාට ලැ…