ඔයාලා දකින්න ඇති සමහර වෙබ් අඩවි බ්ලොග් වල හොඳයි කියල වින්ඩෝස් 8 දීලා තියෙනවා බාන්න. ටොරන්ට් තමයි ඉතින් දෙන්නෙ. හැබැයි ලිපියෙ කොච්චර ලස්සනට තිබුනත් බාන කොට තමයි රඟේ දැන්නෙන ගන්නෙ. සති ගනන් බලාගෙන ඉන්න වෙනවා. එච්චරට ස්පීඩ් ඒ ටොරන්ට්.
මම අද ඔයාලට Microsoft Windows 8 Pro torrent එක දෙනවා. Bit 32, 64 දෙකෙන් ඕනම පරිඝනකයක ස්ථාපනය කරගන්න පුලුවන්. ඒ වගේම ඒකට අදාල Activator එකත් දෙනවා. ඒක නිසා බය නැතුව ගන්න පුලුවන්. 4GB කිට්ටුවෙන්න මේ ටොරන්ට් එකේ තියෙනවා.
මේකට විශේෂයෙන් ස්තුති කරන්න ඕන අපේ පරණම බ්ලොග් මිතුරෙක් වන සෑම්ට.(සමීර චතුරංග) ඔහු තමයි මට මේක මුලින්ම ලබාදුන්නෙ. ඒ වගේම මම පාවිච්චි කරන්නෙත් මේ ටොරන්ට් එකෙන් ගත්ත වර්ෂන් එක. සේරම මෘදුකාංග තියෙනවා. බයවෙන්න දෙයක් නෑ.
Torrent : Download
Activator : Download
Related Posts
'වතුර නොයන iPhone' දැන්වීම නිසා පාරිභෝගිකයන් ෆෝන් වතුරේ දමයි!
27 Sep 20132ඇපල් සමාගමේ iOS 7 හි නවතම update එකෙන් පසු ස්මාට්ෆෝනයට ජලය නොයන බවට මේ දිනවල බොරු ප්රචාරයන් අන්තර...Read more »
නෙස්ලේ සහ ඇන්ඩ්රොයිඩ් එකතුව Android 4.4!
12 Sep 20130ඇත්තටම මොකක්ද මේ Google සහ Nestlé එකමුතුව? 2013 වසරේ Mobile World Congress එකත් එක්ක...Read more »
SONY Xperia Z නිසා Samsung Galaxy S4 කැලේ!
01 Jan 20132පෙර ලිපියකින් අප ඔබට SONY Xperia Yuga දුරකථනයක් ගැන ඉඟියක් දුන්නා. එය දැන් ස්ථීරවී තිබෙන බවයි ආරචි...Read more »
මීළඟට එන SAMSUNG අභියෝගකරු... SONY Xperia Yuga
19 Dec 20120සෝනි සමාගම මෙතෙක් නිකුත්කල දුරකථන සැම්සුන් වැනි සමාගම්වල දුරකථනයන්ට “ලොකු“ අභියෝගයක් වුනේ නෑ. ...Read more »
දැන් Zoom.lk සිංහල උපසිරැසි Android දුරකථනයටත්!
01 Oct 20130ලංකාවේ ජනප්රියතම සිංහල උපසිරැසි වෙබ් අඩවිය වන Zoom.lk වෙතින් ලබාදෙන සිංහල උපසිරැසි දුරකථනයේ බලන්න...Read more »
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.