මේ යන විදියට බුදුරදුන් වදාළසේ ලංකාවේවත් බුදුදහම ඉතිරි වෙයිද?
බුදුහාමුදුරුවො දේශනා කලේ බුදුදහම අවසානයේ ඉතිරි වන්නේ ලංකාවේ පමණක් කියලා. ඒක දැනටමත් තහවුරු වෙනවා. බුදුරදුන් ඉපදුනු, වැඩසිටි ඉන්දියාවේද දැන් නිර්මල තේරවාදි බුදුදහම නැත.නමුත් අපි අපේ සිංහල කම බැඳී ති…