Xperia Go හි අඟල් 3.5 තිරයක් සමඟ සෝනි සමාගමේ මොබයිල් බ්‍රාවියා එන්ජින් එකද ඇතුලත් කර තියෙනවා. ගිගා හර්ට්ස් 1ක ඩුවල්කෝ ප්‍රොසෙසර් එකකින්ද, මෙගා බයිට් 512 රැම් මතකයකින්ද, මෙගා පික්සල් 5 කැමරාවකින්ද හෙබියි.
නමුත් Arco S හි 1.5GHz ඩුවල් කෝ ප්‍රොසෙසරයක්, ගිගා බයිට් 1ක රැම් මතකයක්, මෙගා පික්සල් 12ක කැමරාවක් යොදා තිබෙනවා. එමෙන්ම 1080p HD වීඩියෝ රෙකෝඩින් සහිතයි.
පහත වීඩියෝ දෙකෙන් ඔබට ජංගම දුරකථන දෙක ගැන සිතාගත හැකියි....
Xperia Go
Xperia acro S :-
0 comments:
Post a Comment