ඉහල තිබෙන බැනර් එකක් ක්ලික් කරලා මෙහි රෙජිස්ටර් වෙන්න පුලුවන්. ඊට පස්සෙ Start Surfing යටතේ තිබෙන දෙකෙන් එකක් තෝරලා surf කරන්න. ඒ බලන සයිට් එකකට ලකුණු 1ක් ලබාදෙනවා.(තත්පර 20) ඒ ලකුණු වැඩිවෙන්න වැඩිවෙන්න බෝනස් මුදලුත් ලබාදෙනවා. වෙබ් අඩවියේ දැන්වීම් දැමීමටත්, ප්‍රචාරය කිරීමටත් ඒ ලකුණු හෝ මුදල් යොදාගත හැකියි. වැඩි විස්තර අවශ්‍ය නම් pramodindunith@gmail.com ලිපිනයෙන් විමසන්න.
වෙබ් අඩවියට නොමිලේ US ට්‍රැෆික්
මාත්‍යකාව දැක්කම ඔයාලට හිතෙනවා ඇති බොරුවක් කියලා. නෑ. මේක ඇත්ත. 100% විදේශීය අය නොමිලේ ගෙන්නගන්න පුලුවන් සාර්ථක ක්‍රමයක්. සත පහක්වත් වියදම් වෙන්නෙ නෑ. මේක වෙබ් අඩවියක්. 2003 වර්ශයේ ඉඳල තිබෙන මේ සේවාව අනෙක් වෙබ් අඩවි අභිබවා යන්න පුලුවන් වෙලා තියෙන්නෙ මේක නොමිලේ දෙන නිසා. ඒ වගේම සතියකට අවම එක වතාවක්වත් මේකෙන් බෝනස් ලැබෙන නිසා වැඩිපුරත් ට්‍රැෆික් ලබාගන්න පුලුවන්.

ඉහල තිබෙන බැනර් එකක් ක්ලික් කරලා මෙහි රෙජිස්ටර් වෙන්න පුලුවන්. ඊට පස්සෙ Start Surfing යටතේ තිබෙන දෙකෙන් එකක් තෝරලා surf කරන්න. ඒ බලන සයිට් එකකට ලකුණු 1ක් ලබාදෙනවා.(තත්පර 20) ඒ ලකුණු වැඩිවෙන්න වැඩිවෙන්න බෝනස් මුදලුත් ලබාදෙනවා. වෙබ් අඩවියේ දැන්වීම් දැමීමටත්, ප්‍රචාරය කිරීමටත් ඒ ලකුණු හෝ මුදල් යොදාගත හැකියි. වැඩි විස්තර අවශ්‍ය නම් pramodindunith@gmail.com ලිපිනයෙන් විමසන්න.
ඉහල තිබෙන බැනර් එකක් ක්ලික් කරලා මෙහි රෙජිස්ටර් වෙන්න පුලුවන්. ඊට පස්සෙ Start Surfing යටතේ තිබෙන දෙකෙන් එකක් තෝරලා surf කරන්න. ඒ බලන සයිට් එකකට ලකුණු 1ක් ලබාදෙනවා.(තත්පර 20) ඒ ලකුණු වැඩිවෙන්න වැඩිවෙන්න බෝනස් මුදලුත් ලබාදෙනවා. වෙබ් අඩවියේ දැන්වීම් දැමීමටත්, ප්‍රචාරය කිරීමටත් ඒ ලකුණු හෝ මුදල් යොදාගත හැකියි. වැඩි විස්තර අවශ්‍ය නම් pramodindunith@gmail.com ලිපිනයෙන් විමසන්න.
0 comments:
Post a Comment