Visual Studio, Microsoft සමාගමෙන් නිකුත් කරන තවත් සුවිශේෂි වූ මෘදුකාංග එකතුවක්. ඒවායේ ඇති මෘදුකාංග මඟින් Windows, Linux හෝ Apple මෙහෙයුම් පද්ධති සඳහා හෝ ජංගම දුරකථන වලට අවශ්‍ය මෘදුකාංග නිර්මාණාත්මක ලෙස සකස් කරන්න පුලුවන්.
නමුත් මේ මෘදුකාංගය තරමක් සංකීර්ණයි. එහෙයින් නවකයන්ට හෝ ආධුනිකයන්ට මේ ගැන තරමක් තේරුම්ගන්න අපහසුයි.

ඒ හේතුවෙන් මම අද ඔයාලට Visual studio 2010 සම්පූර්ණ පාඩම් එකතුවම E-Book එකක් ලෙස නොමිලේ ලබාදෙනවා. පහත ලබාදී ඇති ලින්ක් එක මඟින් ටොරන්ට් ගොනුව කෙලින්ම ලබාගන්න.


Click below to Free Download Microsoft Visual Studio 2010 complete lesson in E-Book with tutorials. (Torrent file)
Download this torrent
04 Jan 2012

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top