2013 ජනවාරි මස 18 වැනිදා පූජ්‍ය පූලියද්දේ සුධම්ම හිමි ප්‍රමුඛ මාතර තරුණ තරුණියන් රැසකගේ සහභාගීත්වයෙන් පිහිටවන ලදී. ඒ මාතර බෝධිය තුලදීය. එහිදී උන් වහන්සේ විසින් මේ ගෙනයන සටන කිසිසේත්ම "මුස්ලිම් විරෝධී" හෝ ඒ අය වෙත පහර එල්ලකිරීමේ අරමුණින් නොකරන බවද අවධාරණය කලහ. මෙය බුද්ධ ශාසනයට විණ කටින "අන්තවාදී" පිරිස් මෙල්ල කිරීමේ අරමුණින් පමණක් කරන බවද තවදුරටත් වදාළහ.

එම අවස්ථාවට අප කණ්ඩායමද සහභාගී වූ අතර සංවිධානය පිහිටවීමෙන් අනතුරුව ධර්මදේශනයක් සුධම්ම හිමි විසින් දේශනා කරන ලදී. ඒ බුදුරදුන් වදාල බලයන් ගැනය. එය අතරතුරදීම උන්වහන්සේ විසින් හලාල්, මුස්ලිම් අන්තවාදීන්, නීතිය යන අත සහ බුදු දහමේ අනාගතය ගැන හරවත් දේශනයක් සිදුකරන ලදී. පහත ඇත්තේ එහි කොටසක වීඩියෝ දර්ශනයකි.


ඡායාරූප හා තවත් තොරතුරු සඳහා සිංහල රාවය නිළ ෆේස්බුක් පේජය වෙතට පිවිසෙන්න
21 Jan 2013

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top